ටව්මෙ ඉස්කොලෙ Full Movie Towme Iskole Free Download




                         කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක වෙසෙන නන්දනී සහ සුරේන්ද්‍රගේ සුරතල් දියණිය වූ ශනලි ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහළින් සමත්වේ. එහෙයින් ඇය නගරයේ ජනප්‍රිය පාසලකට යාමට සුදුසුකම් ලබයි. ඒ හේතුවෙන් ශනලිගේ මව ඉතාම සතුටුවන අතර තරමක නිශ්ශබ්ද චරිතයක් වන ශනලිගේ පියා නගරයේ පාසලකට සිය දියණිය යාම ගැන වැඩි කැමැත්තක් නොදක්වයි. 


                        එහෙත් අවසන මවගේ බලකිරීම මත පියාගේ ද කැමැත්ත ලැබෙයි. ශනලිගේ ගමේ සිටින නගරයේ පාසලට යන තවත් ළමුන් දෙදෙනකු සමඟ නගරයේ පාසලට යයි. ඇය එහි හයවැනි ශ්‍රේණියේ බී පන්තියට ඇතුළත් වන අතර ඇයට සමාන රූපයකින් යුතු කවිෂා එම පන්තියේ ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙකි.

මාස කිහිපයක් ගෙවී යෑමෙන් පසු ගමෙන් පැමිණි ශනලි ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවිෂාගේ මට්ටමටම පැමිණෙයි. තරමක ආඩම්බරකාරියක වන කවීෂා මේ හේතුවන් ශනලි කෙරෙහි වෛර බැඳ ගන්නීය. දෙසැම්බර් පාසල් නිවාඩුව ආරම්භ වන දිනයේ ළමුන් සියලු දෙනාම ඉතා විනෝදයෙන් පාසල් නිවාඩුව ගත කිරීමට පිටවේ. ශනලි සහ ගමේ සිට පැමිණෙන නිපුනි ද බස් රථය පැමිණෙන තෙක් එම ස්්ථානයේ සිටියි. මේ අතර නිපුනි හදිසියේම පාසල තුළට යයි. ඒ තමාගේ වතුර බෝතලය අමතක වී ආ බව කියමින්ය. ටික වේලාවක් ගත වෙති.

                     නිපුනි තවමත් නැත. එහෙයින් ශනලි ඇය සෙවීමට පාසලට යයි. ඇයට ශෝධන කාමරයට යාමට අවශ්‍ය වේ. ඇය ඉහළ මාලයේ ඇැති ශෝධන කාමරය තුළට යයි. එදින පාසල වසන බැවින් සේවිකාවෝ සෑම දොරක්ම පිරික්සා බලා ඒවාට ඉබි යතුරු දමයි. වැරැදීමකින් ශනලි සිටින ශෝධන කාමරයට (washroom) ද ඔවුන් ඉබියතුරු දමයි. ශනලි එතුළ සිරවේ. ශනලිගේ ඉරණම එතැන් පටන් කුමක් වීද.
ටවුමේ ඉස්කෝලේ සිනමාපටය දිග හැරෙන්නේ එකී කතා පුවත සමඟිනි.

සැලකියයුතුයි !


  • Trailer හැර ඉහත ලින්ක් Click කලපසු තප්පර 5 රැදී සිට දකුණුපස ඉහත ඇති ''Skip'' Click කරන්න . 
  • මෙම චිත්‍රපටය සදහා අප බ්ලොග් අඩවිය කිසිදු වගකීමක් දරන්නේ නැත .

1 comment:

  1. New Jersey casinos to reopen - Dr.CMC
    In May, 안동 출장마사지 a New Jersey 광주광역 출장샵 casino reopened. Gov. Chris Christie 순천 출장샵 signed an 11-year ban on sports 아산 출장안마 gambling that closed in New Jersey in 2018. 울산광역 출장안마

    ReplyDelete