Address Na – ඇඩ්‍රස් නෑ Full Film Download




Director: Jackson Anthony 

Actors:            Akhila Dhanuddhara, Bimal Jayakodi, අරුණි රාජපක්ෂ, කමල් අද්දරආරච්චි
                      ජැක්සන් ඇන්තනි,     දර්ශන ධර්මරාජ්, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රවින්ද්‍ර, 
                      ශේෂාද්‍රි ප්‍රියසාද් පීරිස්, හේමාල් රණසිංහ

Producer         : ජනිත මාරසිංහ

Composer:       රෝහන වීරසිංහ






 ටොරන්ට් ෆයිල් එක බාගත කරගැනීමට පහල Click කරන්න .


http://sh.st/Y5uG7


 ටොරන්ට් සොෆ්ට්වෙයා එකට ඈදා ගැනීම පහල Click කරන්න .


http://sh.st/Y5i1T


චිත්‍රපටයේ Trailer එක බලලම බාගන්නකො 

https://www.youtube.com/watch?v=CX-0ag8-o8w



සැලකියයුතුයි !

  • Trailer හැර ඉහත ලින්ක් Click කලපසු තප්පර 5 රැදී සිට දකුණුපස ඉහත ඇති ''Skip'' Click කරන්න . 
  • මෙම චිත්‍රපටය සදහා අප බ්ලොග් අඩවිය කිසිදු වගකීමක් දරන්නේ නැත .

චිත්‍රපටය ගැන යමක් .....

සිනමාවට කැමති අය ඉන්නවා,ආදරේ කරන අය ඉන්නවා,සිනමාව ගැන ලියන අය ඉන්නවා,කතා කරන අය ඉන්නවා,සිනමාවෙන් යැපෙන අය ඉන්නවා..මේ වගේ නම් කරගන්නටත් බැරි අතිවිශාල වු පිරිසක් අතරේ සිනමාව ආත්මය කරගත් කිහිපදෙනෙක් ඉන්නවා.පෙර කියු අය බොහෝ ඇතත් මේ වගේ අය නම් ඉන්නේ බොහෝම ටිකයි.කොටින්ම කියනවා නම් මේ වගේ අයගේ ඇගේ දුවන්නේ ලේ නෙවෙයි සිනමාවයි.
අන්න එහෙම සිනමාව ආත්මය කරගත්තු එක සුන්දර මනුස්සයෙක් ඉන්නවා.ඔහුට අපි කතා කරන්නේ ජැකා කියලා.ටිකක් විතර ශිෂ්ඨ වුනොත් ජැක්සන් ඇන්තනී කියනවා.ඔහු කරපු අලුත්ම වැඩේ තමයි “ඇඩ්‍රස් නැ“ කියන්නේ..

චිත්‍රපටය නම “ඇඩ්‍රස් නෑ“..ජැකා කියන විදියට මේක රස්තියාදුකාර වචනයක් වුනාට මේ නිර්මාණය මෙරට රස්තියාදුකාර සිනමාව ආයි වතාවක් හරිපාරේ යවාවී.මේ චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ,අම්මෙක් අප්පෙක් නැති,අතීතයක් අනාගතයක් නැතී,හරි හමන් කෑමක් බීමක් නැති,ඇඳුමක් පැළදුමක් නැති,කොටින්ම කියනවා නම් ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයයි.මේ චිත්‍රපටයට ඇත්තටම කලා ලෝකයේ වැඩ්ඩන් යැයි සම්මත ගොඩාක් දෙනෙක් දායකත්වය සපයනවා.මහේන්ද්‍ර,කමල්,සබීතා,රෝෂාන්,බිමල්,චන්න දේශප්‍රිය,සුනිල් ආරියරත්න,රෝහණ වීරසිංහ,ප්‍රවීන් ජයරත්න,නිරෝෂා,ගයාන් පෙරේරා…මේ වගේ අපුරු මිනිසුන් කණ්ඩායමකගේ සාමුහික ප්‍රයත්නයක් තමයි මේ.මේ චිත්‍රපටයට බර පැන දරලා තියෙන්නේ ජනිත…ජනිත මාරසිංහ.
පහලින් තියෙන්නේ චිත්‍රපටයේ පුර්වප්‍රචාරක පටය


තවතවත් අලුත් චිත්‍රපට ගෙන ඒමට ඔයාලගේ අදහස් අපට වටිනවා බ්ලොග් එකේ අඩුපාඩු මොනවද තව වෙන්න ඕනේ කියල ඔයාලම කමෙන්ට් කරන්න.... 



3 comments:

  1. It is my first visit to your blog, and I am very impressed with the articles that you serve. Give adequate knowledge for me. Thank you for sharing useful material. I will be back for the more great post. Filmes Torrent

    ReplyDelete